Sunday, April 28, 2024

General line - 0115112241

කථානායකවරයා විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැදවයි

දිනුක් හේවාවිතාරණ




කථානායක කරු ජයසුරිය විසින් හෙට (14) පෙරවරු 8.30ට විශේෂ පක්ෂ නායක රැස්වීමක් කැඳවා ඇති බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.