Saturday, April 27, 2024

General line - 0115112241

ජනපතිගෙන් ආරක්ෂක අංශ ප්‍රධානින්ට උපදෙස්




ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක කවුන්සිලය අද (13) රාත්‍රියේ රස්වුනා. 

රට තුළ පවතින සාමකාමී වාතාවරණය අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ත්‍රිවිධ හමුදාපතිවරුන්ට සහ පොලිස්පතිවරයාට ජනාධිපතිවරයා විසින් මෙහිදී උපදෙස් ලබාදී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ.