Monday, April 29, 2024

General line - 0115112241

අමෙරිකාවේ චිකාගෝ නුවර වෙඩි තැබීමක් (PHOTOS) (VIDEO)

තරංග රුක්ෂාන් - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




අමෙරිකාවේ චිකාගෝ නුවර රෝහලක සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු සිව් දෙනෙකු ජිවිතක්‍ෂයට පත්වී තිබෙනවා.

ඒ අතරට වෛද්‍යවරියක් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල සාමාජිකාවක්ද අයත්.

නාදුනන පුද්ගලයෙකු මෙම වෙඩි තැබීම සිදුකර ඇති අතර ඔහුද ජීවිතක්‍ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

වෙඩි තැබීමෙන් පොලිස් නිලධාරියෙකුද ජීවිතක්‍ෂයට පත්ව තිබෙනවා.

>