Monday, April 29, 2024

General line - 0115112241

ඉන්දියාවේ බස් රථයක් ඇළකට පෙරලීමෙන් පුද්ගලයින් 25දෙනෙකු මරුට

පවිත‍්‍රා මධුහර්ෂනි - විදෙස් පුවත් ඇසුරෙන්




ඉන්දියාවේ කර්නාටක ප‍්‍රාන්තයේදී පෞද්ගලික මගී බස් රථයක් ඇළ මාර්ගයකට පෙරළීමෙන් පුද්ගලයින් 25දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. අනතුර සිදු වන අවස්ථාවේදී මගීන් 30දෙනෙකු පමණ බස්රථය තුළ සිට ඇති බවයි ඉන්දීය මාධ්‍ය පැවසුවේ.

ජීවිතක්ෂයට පත්වූවන් අතර කාන්තාවන් සහ කුඩා ළමුන් ද වන බව සඳහන්. ඇළ මාර්ගයේ තිබී ජීවිතක්ෂයට පත්වූවන්ගේ සිරුරු 09ක් සොයා ගැනීමට ප‍්‍රදේශවාසීන් සමත්වී තිබෙනවා.