Thursday, December 5, 2024

General line - 0115112241

තායිවාන් ජනතාව සම ලිංගික විවාහ ප‍්‍රතික්ෂේප කරයි

තරංග රුක්ෂාන් ජයසේකර




තායිවානයේ ජනතාව සමලිංගික විවාහ ප‍්‍රතික්ෂේප කර තිබෙනවා. ඒ, එරට පැවති ජනමත විචාරණයකදීයි. එහිදී බහුතර ජනතාවක් පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් අතර සිදු වන විවාහයන් තවදුරටත් අනුමත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.