Friday, September 20, 2024

General line - 0115112241

පාද යාත්‍රාවේ පෙළපාළිකරුවන් පිරිසකගෙන් ගිලන් රථයකට ප්‍රහාරයක්?



ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාව මේ වන විට පැවැත්වෙනවා.

පාද යාත්‍රාව මීට ටික වෙලාවකට පෙර පිළිමතලාව ප්‍රදේශයෙන් ගමන් ගත බවයි වාර්තා වුණේ..

මෙම නිසා ඒ අවට මහාමාර්ග වල දැඩි රථවාහන තදබදයක් තිබෙන බවත් වාර්තා වනවා.

පාද යාත්‍රාව අතරතුර පෙළපාළිකරුවන් පිරිසක් පාරේ ගිය ගිලන් රියකට පහර දෙන්නට ගත් උත්සහයක් ද මේ වන විට වාර්තා වනවා.

උද්ඝෝෂකයන් පවසා ඇත්තේ එම ගිලන් රියේ රෝගියකු නොසිටි බවයි.