Sunday, May 5, 2024

General line - 0115112241

පුහුණු තරගයේදී ශ‍්‍රී ලංකාව සිය දෙවෙනි ඉනිම ලකුණු 176කට අත්හිටුවයි

කසුන් කැලුම්




සංචාරක ශ‍්‍රී  ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සභාපතිවරයාගේ පිළ අතර පුහුණු තුන්දින කි‍්‍රකට් තරගය මේවනවිට හොබාට් හිදී පැවැත්වෙනවා. සිය දෙවන ඉනිම කී‍්‍රඩා කරන ඔස්ටේ‍්‍රලියානු කි‍්‍රකට් සභාපතිවරයාගේ පිල මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 02ක් දැවී ලකුණු 52ක් ලබා සිටියා.

ඔවුන් කඩුළු 05කට ලකුණු 316ක් ලබා සිටියදී සිය පළමු ඉනිම අත්හිටවනු ලැබුවා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම අත්හිටවනු ලැබුවේ කඩුළු 05ක් දැවී ලකුණු 176ක් ලබා සිටියදීයි. මෙම තරගය දිවා රාතී‍්‍ර තරගයක් ලෙස පැවැත්වෙනවා.