Sunday, April 28, 2024

General line - 0115112241

ත්‍රීරෝද රථ නියාමනයට වෙනම අධිකාරියක්




තී‍්‍රරෝද රථ නියාමනය සඳහා වෙනම අධිකාරියක් පිහිටුවන බව ප‍්‍රවාහන සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුණ රණතුංග පවසනවා. ඒ අනුව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාව ඉදිරියේදී අධිකාරියක් බවට පත් කිරීමට අවශ්‍ය කටයුතු යොදමින් සිටින බවයි අමාත්‍යවරයා පැවසුවේ. 

 

රාගම නගරය තී‍්‍රවීල් නියාමන කලාපයක් බවට පත් කිරීමේ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.