Saturday, May 4, 2024

General line - 0115112241

ලොව බරෙන් අඩුම චන්ද්‍රිකාව ඉන්දියාව කක්ෂගත කරයි

සමන්ත කුමාර




ඉන්දියාව විසින් ලොව බරින් අඩුම චන්ද්‍රිකාව කක්‍ෂගත කර තිබෙනවා. කිලෝග‍්‍රෑම් 1 යි දශම දෙකයි හයක බරකින් යුත් එම චන්ද්‍රිකාව නිර්මාණය කර ඇත්තේ එරට උසස් අධ්‍යාපනය හදාරණ සිසුන් පිරිසක් විසින්. කලාම් සැට් වී ටූ ලෙස එම චන්ද්‍රිකාව නම් කර තිබෙනවා.