Wednesday, May 1, 2024

General line - 0115112241

කිසිවෙකුට රට බෙදන්න අවශ්‍යතාවයක් නැහැ - අගමැති

තරංග රුක්ෂාන් ජයසේකර




රට බෙදීමට කිසිඳු පාර්ශවයකට අවශ්‍ය නොවන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා සඳහන් කළේ ව්‍යවස්ථාවට ඉදිරිපත් වූ සියලූ යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු බවයි. 

දෙමළ පක්ෂ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් දරණ මතය පිළිබඳව ද අග‍්‍රාමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කළා.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේ කලූතර අද (27) පැවැති උත්සවයකට එක්වෙමින්.