Wednesday, May 1, 2024

General line - 0115112241

වතුකම්කරුවන්ට රු. 1000ක් ගෙවන්න කම්හල් හිමියන්ට හැකියාව තියනවා - ඇමති කිරිඇල්ල

තරංග රුක්ෂාන් ජයසේකර




වතුකම්කරුවන්ට රුපියල් දහසක දීමනාව ලබා දීමට වතුසමාගම් වලට හැකියාව පවතින බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල පවසනවා. 

මේ අතර රුපියල් දහසක දෛනික වැටුපක් ඉල්ලා වතුසේවකයින් අදත් (27) ස්ථාන කිහිපයක විරෝධතාවක නිරත වුණා.