Saturday, April 20, 2024

General line - 0115112241

අද එළිවෙද්දී සාලාව පෝස්ටර් වලින් වහලා…




සාලාව අවිගබඩාව පිපිරීමෙන් විපතටපත් ජනතා එකමුතුව විසින් කොස්ගම සාලාව ප්‍රදේශයේ විරෝධතා පෝස්ටර් ඊයේ (28) රත්‍රී අලවා තිබෙනවා.

මින් බලධාරීන්ට පවසන්නේ සහන සහ වන්දි ලබාදීම කඩිනම් කරන ලෙස හා නිසි තාක්ෂණික ක්‍රමවේදයකට අනුව ඉදිකිරීම් කරන ලෙසය.

Salawa www.nethnews.lk0001 Salawa www.nethnews.lk0002 Salawa www.nethnews.lk0003 Salawa www.nethnews.lk0004 Salawa www.nethnews.lk0005