Sunday, May 5, 2024

General line - 0115112241

යෝජිත ජාතික ආණ්ඩුවෙන් දේශපාලන වේදිකාව අදත් උණුසුම්

කසුන් කැලුම්




ජාතික ආණ්ඩු යෝජනාව මෙම සතියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. මේ, ඒ පිළිබඳ කරුණු දක්වන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර.

මේ අතර ගාලූ මුවදොර පිටියේ අද පැවැති නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේ යෝජිත ජාතික ආණ්ඩුවට තමන් විරුද්ධ බවයි. 

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ද යෝජිත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ ද යෝජිත ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා.