Tuesday, April 30, 2024

General line - 0115112241

වතු කම්කරු වැටුප් සිහිනය අයවැයට යයි

තරංග රුක්ෂාන් ජයසේකර




වතු කම්කරු දෛනික වැටුප වැඩි කිරීමට අදාළව අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ අද (07) පැවති සාකච්ඡාවද විසදුමකින් තොරව අවසන් වී තිබෙනවා.

මේ, එම සාකච්ඡාවට එක් වූ කැබිනට් නොවන අමාත්‍ය වී. රාධකි‍්‍රෂ්ණන්. 
 

වතු හාම්පුතුන්ගේ සංගමය සහ වතු කම්කරු වෘත්තීය සමිතිද මෙම සාකච්ඡාවට සහභාගි වී සිටියා.

කෙසේවෙතත් වතු කම්කරු දෛනික වැටුප රුපියල් දහසක් දක්වා වැඩි කිරීම පිළිබද දිගින් දිගටම අදහස් දැක්වූ පී.දිගම්බරම් සහ මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ඊට සහභාගි වී නැහැ.