Wednesday, May 1, 2024

General line - 0115112241

මාකදුරේ මධූෂ් සම්බන්ධයෙන් ඉදිරි පරීක්‍ෂණ ගැන පැහැදිලි කිරීමක්

තරංග රුක්ෂාන් ජයසේකර




මාකදුරේ මධූෂ් ඩුබායිහිදි අත්අඩංගුවට ගැනීම සහ ඉන්පසු කි‍්‍රයාදාමය පිළිබදඅ අද (07) දිනයේද විවිධ අදහස් පළ වුණා

 මේ රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන



ප‍්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකදුරේ මධූෂ් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ කි‍්‍රයාවක අවසන් ප‍්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක අද ප‍්‍රකාශ කළා.