Tuesday, April 30, 2024

General line - 0115112241

පොදුජන පෙරමුණ හා නිදහස් පක්‍ෂයේ අලූත් සන්ධානය ගොඩ නගන්න මන්තී‍්‍රවරු 8 ක්

තරංග රුක්ෂාන් ජයසේකර




විපක්‍ෂයේ පුළුල් සන්ධානයක් ගොඩනැගීමේ කමිටුවට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හා ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ මන්තී‍්‍රවරුන් 8 දෙනෙකු පත්කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එස් බී දිසානායක.