Tuesday, April 30, 2024

General line - 0115112241

කල් ගිය ජාතික ආණ්ඩු යෝජනාව ගැන තවදුරටත් උණුසුම් වාද විවාද

නිහාල්සිරි ගම්ලත්/මහේෂ් චතුරංග/තරංග රුක්ෂාන්




ජාතික ආාණ්ඩු යෝජනාව අද (07) දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර කල් දැමීම සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වුණා. මේ, හිටපු අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස්.

කෙසේ වෙතත් අමාත්‍ය පාඨලී චම්පික රණවක පළ කළේ මෙවන් අදහසක්.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩිද ඒ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

පාර්ලිමේන්තු මන්තී‍්‍ර කාවින්ද ජයවර්ධන පැවසුවේ ඉදිරියේදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරනු ඇති බවයි.
 


අද පැවති මාධ්‍ය හමුවකට එක්වූ පාර්ලිමේන්තු මන්තී‍්‍ර කංචන විජේසේකර ඊට ලබාදුන්නේ මෙවන් ප‍්‍රතිචාරයක්.


ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක නව ජාතික ආණ්ඩු යෝජනාව පිළිබද අදහස් පළ කළේ මෙලෙසයි.