Sunday, May 5, 2024

General line - 0115112241

ඡන්ද ක‍්‍රමයේ වෙනසක් ගැන අගමැතිගෙන් ඉඟීයක්

කසුන් කැලුම්




ස්ථාවර රජයක් පවත්වාගෙන යාම සඳහා වැඩි ආසන සංඛ්‍යාවක් හිමිවන පරිදි ඡන්ද ක‍්‍රමය සකස් විය යුතු බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා පවසනවා. අග‍්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සුළු පක්ෂවලට ද අසාධාරණයක් නොවන අයුරින් ඡන්ද ක‍්‍රමය සංශෝධනය විය යුතු බව ප‍්‍රධාන පක්ෂවල මතය බවයි. 

බලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිව් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග‍්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළා.