Sunday, April 28, 2024

General line - 0115112241

නීතීඥ සංගමයේ සභාපති ධුරය ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්සට

අධිකරණ වාර්තාකරු




ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති ලෙස ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස තේරීපත් වී තිබෙනවා.

ඒ, අද (20) පැවති ශ‍්‍රී ලංකා නීතිඥ සංගම් නිලවරණයේදීයි.

එහිදී නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ඡුන්ද 4702ක් ලබා ගත්තා.

ඔහුගේ ප‍්‍රතිවාදියා වූ නීතිඥ මහින්ද ලොකුගේ ලබාගත්තේ ඡුන්ද 1346ක් පමණයි.

ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ නව ලේකම් ලෙස නීතිඥ කෞෂල්‍ය නවරත්න අද තේරී පත්වුණා.