Thursday, May 2, 2024

General line - 0115112241

ජපානය, උල්කාවක් මතට අභ්‍යවකාශ යානාවක් ගොඩබස්වයි

සමන්ත කුමාර




ජපාන අභ්‍යවකාශ යානාවක් දැවැන්ත උල්කාවක් මතට ගොඩබස්වා තිබෙනවා. පෘථිවියේ සිට කිලෝමීටර් මිලියන 300ක් පමණ දුරින් පිහිටි උල්කාවක් වෙත අදාළ යානය ගොඩබස්වා ඇති බවයි ජපාන අභ්‍යවකාශ ආයතනය පැවසුවේ.

එම උල්කාවේ පස් සාම්පල පරීක්ෂණ සදහා පෘථිවිය වෙත රැගෙන ඒම එහි අරමුණ වී තිබෙනවා.