Wednesday, May 8, 2024

General line - 0115112241

පොහොට්ටුව ගමින් ගමට යයි




සිය පක්ෂයේ ප‍්‍රතිපත්තිය වෙනුවෙන් ජනතා අදහස් ලබා ගැනීමේ අරමුණින් ගමට යාටම ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ද සූදානම් වනවා.

එම වැඩපිළිවෙළ නම් කර ඇත්තේ ‘‘ගම සමග පිළිසඳරක්’’ නමින්.

මේ, ඒ සම්බන්ධයෙන් පැහැදිළි කළ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ. 

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය හා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර නිල සාකච්ඡා හෙට ආරම්භ කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.