Sunday, May 5, 2024

General line - 0115112241

ඉදිරි දේශපාලනය ගැන රාජපක්‍ෂවරුන් තීරණයක් ගෙන අවසන් බවට පොහොට්ටුවෙන් ප්‍රකාශයක්

සමන්ත කුමාර




ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා කවුරුන් දැයි රාජපක්‍ෂ පවුලේ සාමාජිකයින් තීරණය කර ඇති බව ඒකාබද්ධ විපක්‍ෂය පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පැවසුවේ විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ඉදිරියේදී එම තීරණය ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.