Sunday, April 28, 2024

General line - 0115112241

අද පස්වරුවේත් පළාත් කිහිපයකටම තද වැසි




අද පස්වරුවේ ද, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වලත්, වවුනියාව සහ මන්නාරම දිස්ති‍්‍රක්කවලත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. 

කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලින්ද මිල්ලන්ගොඩ පැවසුවේ බස්නාහිර සහ දකුණු වෙරළබඩ ප‍්‍රදේශවලට උදෑසන කාලයේ දී සිහින් වැසි ඇතිවිය හැකි බවයි.