Tuesday, April 30, 2024

General line - 0115112241

රුසියවේ සංචාරයක නිරතව සිටි උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා හදිසියේ මිය යයි

පර්සි කුරුනේරු




උතුරු මැද පළාත් සභාවේ සභාපති වෛද්‍ය ඩී.එම් අමරතුංග මහතා රුසියාවේ නිල සංචාරයක නිරතව සිටියදී අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ හදිස්සියේ රෝගාතුර වී ඇති ඔහු මොස්කව්හී රෝහලකට ඇතුළත්කර ප්‍රතිකාර ලබමින් සිටියදීයි.

52 හැවිරිදි වියේ පසුවූ වෛද්‍ය ඩී.එම් අමරතුංග මහතා 1991 වසරේදී දේශපාලනයට පිවිසියා. ඔහු උතුරු මැද පළාත් සභාවේ සභාපතිවරයා ලෙස පත්වූයේ 2017 වසරේදීයි.