Tuesday, April 30, 2024

General line - 0115112241

මිගමුව සහ කොච්චිකඩේ ප්‍රදේශයන්ට පොලිස් ඇඳිරි නිතිය




 

දෙපිරිසක් අතර ඇතිවූ නොසන්සුන්තාවයක් හේතුවෙන් වහාම බලපැවැත්වෙන පරිදි මිගමුව සහ කොච්චිකඩේ යන ප්‍රදේශයන්ට හෙට උදැසන 7.00 දක්වා පොලිස් ඇඳිරි නිතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කර සිටිනවා. 

මේ වන විට ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.