Sunday, April 28, 2024

General line - 0115112241

එජාපයට මන්ත්‍රි ගම්මන්පිලගෙන් චෝදනාවක්

හර්ෂිකා සංජීවනී




ජාතික ආරක්ෂාව අවධානමට හෙලූ බවට චෝදනාවට ලක්ව සිටින පොලිස්පති පූජිත් ජයසුන්දරට එක්සත් ජාතික පක්ෂය තවදුරටත් ආරක්ෂාව සපයමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා. 

උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ඒ බව පැවසුවේ පිවිතුරු හෙළ උරුමය අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදීයි.