Wednesday, May 1, 2024

General line - 0115112241

ප්‍රවීන රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි අභාවප්‍රාප්ත වේ

දිනුක් හේවාවිතාරණ




ප්‍රවීන රංගන ශිල්පී ගාමිණි හෙට්ටිආරච්චි මහතා කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්තවී තිබෙනවා. රෝගාතුර වීම නිසා රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් සිටි ඒ මහතා අද (27) පස්වරුවේ අභාවප්‍රාප්තවූ බවයි රෝහල් ප්‍රකාශිකාවක් සදහන් කලේ.

මිය යන විට ඔහු 68 හැවිරිදි වියේ පසුවිය.