Thursday, May 9, 2024

General line - 0115112241

බුද්ධි තොරතුරු මාධ්‍යයට විවෘත කිරීමට විපක්ෂ නායකගෙන් විරෝධයක්

සජිත් තිලකරත්න




පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාධ්‍යට විවෘත කිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙනවා. 

පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන ද මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා.

කෙසේවෙතත් රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි පැවසුවේ ආණ්ඩුව සැමවිටම විවෘතව කටයුතු කරන බවයි. වරදක් කර ඇති  ඕනෑම කෙනෙකුට දඬුවම් ලබා දීමට මැලි නොවිය යුතු බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.