Friday, March 29, 2024

General line - 0115112241

රග්බි පොඩ්ඩෝ ආසියානු ශූරයෝ වෙති




මැලේසියාවේ පැවැති වයස අවුරුදු 20 න් පහළ ආසියානු සත් සාමාජික රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශී‍්‍ර ලංකාව අද (31) සමත් වුණා.

ඒ අවසන් මහ තරගයේදී දකුණු කොරියාව ලකුණු 38ට බින්දුවක් ලෙස පරාජය කරමින්.

ශී‍්‍ර ලංකාව උත්සහක දිනුම් 6ක් වාර්තා කිරීමට සමත් වුණා.

මූලික වටයේදී බී කාණ්ඩයෙන් තරග වැදුණු ශී‍්‍ර ලංකාව , පිලිපීනය සහ තායිලන්තය පරාජය කළා.

13867096_10210235643953853_752851597_n

13866688_10210235644113857_1589547615_n 13872542_10210235647273936_2065276352_n 13884360_10210235643993854_733086907_n