Monday, May 6, 2024

General line - 0115112241

රවීගෙන් සජිත්ට අභියෝගයක්

කසුන් කැලුම්




හැකිනම් අධ්‍යාපන සුදුසුකම් ඉදිරිපත් කර පෙන්වන්නැයි අමාත්‍ය රවී කරුණානායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාසට අද (27) අභියෝගයක් ඉදිරිපත් කළා. ඒ, ජනාධිපතිධුර අපේක්ෂකයා පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින්.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් අමාත්‍ය පී හැරිසන්ගෙන් කැකිරාව ප්‍රදේශයේදී අද මෙලෙස ප්‍රශ්න කළා.