Sunday, April 28, 2024

General line - 0115112241

බැටිකලෝ කැම්පස් ගැන නීතිපති දෙපාර්තමේන්තුවේ වාර්තාවක් ගැන පාර්ලිමේන්තුවේදී කතා කරයි

සජිත් තිලකරත්න/සමන්ත කුමාර




බැටිකලෝ කැම්පස් ආයතනය ලියාපදිංචි කර ඇත්තේ නීත්‍යානුකූල නොවන ආකාරයට බව නීතිපති දෙපාර්තමේන්තුව ද වාර්තාවකින් තහවුරු කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී, මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

එම ආයතනය සම්බන්ධයෙන් ඊයේ (07) පාර්ලිමේන්තුවේ පැවති කල් තැබීමේ විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව කියා සිටියා.

එම විවාදයේ තොරතුරු අළලා නෙත් නිවුස් සකස් කළ වාර්තාවක් පහතින් දැක්වෙයි.