Sunday, April 28, 2024

General line - 0115112241

මන්ත‍්‍රී විමල් වීරවංශට එරෙහි නඩුවක් යළි කල්යයි

අධිකරණ වාර්තාකරු




හිටපු  අමාත්‍ය විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව ගොනු කළ නඩුවක් ලබන 28වනදා කැදවීමට කොළඹ මහාධිකරණය අද නියෝග කළා.

වසර 06ක කාලයක් තුළ සිය ආදායමෙන් උපයා ගත නොහැකි රුපියල් මිලියන 75ක් පමණ වටිනා මුදල් සහ දේපල අයථා ආකාරයට උපයාගෙන ඇතැයි පවසමිනුයි අල්ලස් හෝ දූෂණ දීමට කටයුතු කරන බවත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දුන්නා.

ඒ අනුව නඩුවේ ඉදිරි කටයුතුවල ප‍්‍රගතිය සලකා බැලීමට නඩුව අගොස්තු  මස 28වනදා කැදවීමටයි මහාධිකරණය නියෝග කළේ.