Sunday, April 28, 2024

General line - 0115112241

අකුරැස්සේ ජලයෙන් යට වූ මාර්ගවල විදුලිය විසන්ධි කෙරේ




මේ වන විට ඇද හැලෙමින් පවතින අධික වැසි හේතුවෙන් අකුරුස්ස ප්‍රදේශයේ ජලයෙන් යටව ඇති අතුරුමාර්ගවල තාවකාලිකව විදුලිය විසන්ධි කර තිබෙනවා.

මේ අතර අධික වැසි හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුමේ පිටත මාර්ගය අවහිර වී තිබෙනවා.

අධිවේගී මාර්ගයේ වාහන ධාවනයේදී එහි වේගය පැයට කිලෝමීටර් 60ක් දක්වා අඩු කරන්නැයි ද උපදෙස් ලබා දී තිබෙනවා.