Sunday, April 28, 2024

General line - 0115112241

ආනයනික කිරිපිටි මිල ඉහළට




ආනයනික කිරිපිටි මිල අද (24) සිට ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා.

ඒ අනුව ග්‍රෑම් 400 ක් වු කිරිපිටි පැකට්ටුවක් රුපියල් 20 කින් හා කිලෝග්‍රෑම් එකක කිරිපිටි පැකට්ටුවක් රුපියල් 50 කින් ඉහළ යනු ඇති.