Wednesday, February 19, 2025

General line - 0115112241

නිදහස් පක්ෂයට එජාපයෙන් ආරාධනා කළා - නිදහස් පක්ෂ මහලේකම් කියයි 



ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්සත් ජාතික පක්ෂයෙන් ආරාධනයක් ලැබී ඇතැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.  

ඊයේ දිනයේදී එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙසට මට ෆැක්ස් පණිවිඩයක් මගින් සහ ලිපියක් මගින් ඉල්ලීමක් කළා. ඒ වගේම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මට දුරකථන ඇමතුමක් ලබාදීලා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පක්ෂ දෙක කණ්ඩායමක් ලෙස සාකච්ජාවක් සිදුකිරීම සඳහා ආරාධනා කළ බව මෙහිදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයා කියා සිටියා. 

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පළ කළේ මෙවන් අදහසක්