Wednesday, February 19, 2025

General line - 0115112241

ආබාධිත රණවිරුවන් හමුවන්න සජිත් කොටුවට එයි

දිල්ශාන් තුෂාර



සත්‍යග‍්‍රහයේ නිරත ආබාධිත රණවිරුවන්ගේ ගැටලුව සම්බන්ධයෙන් හෙට (01) රැස්වන කැබිනට් මණ්ඩලයේදී යළි අවධානය යොමු කරවන බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස අද (30) ප‍්‍රකාශ කළා.

ඒ, ඔහු අද පෙරවරුවේ සත්‍යග‍්‍රහයේ නිරතව සිටින ආබාධිත රණවිරුවන් හමුවීමට පැමිණි අවස්ථාවේදීයි. 

කොටුව දුම්රියපළ ඉදිරිපිට ආබාධිත රණවිරුවන් තවදුරටත් සත්‍යග‍්‍රහයේ නිරත වනවා. ඔවුන්ගේ සත්‍යග‍්‍රහයට අදට දින 20 ක්. පසුව ඔවුන් කොටුව දුම්රියපළ ඉදිරිපිටදී උපවාසයක් ද ආරම්භ කළා.