නීති විරෝධීව අල්ලන ලද කස මෝරු ක්‍රිලෝග්‍රෑම් 94 ක් සමග පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, නාවික හමුදාව සහ වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව සිදු කළ වැටලීමකදීයි. වාලච්චේන ධිවර වරාය පරිශ්‍රයේදී මෙම වැටලීම සිදු කෙරුණා.
කස මෝරා ”ඇලෝපිඬේ” කුලයට අයත් ජලජ සම්පත් පනත යටතේ සංරක්ෂිත මත්සයෙක්. ඒ අනුව මෙම මත්සයන් දඩයම් කිරීම තහනම් වනවා.