ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තීරණාත්මක මධ්‍යම කාරක සභා රැස්වීමක් අද රාති‍්‍රයේ පැවැත්වෙනවා.
ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දිසානායක පැවසුවේ එළඹෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය දැක්වීම සම්බන්ධයෙන් මෙහිදී අවසන් තීන්දුවක් ගැනීමට නියමිත බවයි.