Wednesday, May 1, 2024

General line - 0115112241

ගම්මන්පිලගෙන් සජිත්ට අභියෝගයක්




කොළඹ ගාලූමුවදොර ඊයේ පැවති ජනාධිපති ධූර අපේක්‍ෂක සජිත් පේ‍්‍රමදාසගේ ජනරැළිය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල ප‍්‍රතිචාර දැක්වූවා. 

ඔහු පැවසුවේ රැළියට සහභාගි වූ බවට එක්සත් ජාතික පක්‍ෂය ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛණ නිවැරදි නොවන බවයි.

කොළඹ ගාලූමුවදොර පිටියට ජනතාව කැදවීමෙන් පමණක් ජයග‍්‍රහණය පෙන්විය නොහැකි බවත් සංඛ්‍යාලේඛණවලින් එය ඔප්පු කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්තී‍්‍ර උදය ගම්මන්පිල මෙහිදි ප‍්‍රකාශ කළා.