Wednesday, May 1, 2024

General line - 0115112241

ඕනම අභියෝගයක් හමුවේ රට ආරක්ෂා කරනවා - යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා




ඕනෑම අභියෝගයක් හමුවේ රට ආරක්‍ෂා කිරීම සදහා යුද හමුදාව කැපවී කටයුතු කරන බව යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. 

දෙස් විදෙස්  ඕනෑම තර්ජනයකට මුහුණදීමට යුද හමුදාව සූදානම් බවයි යුද හමුදාපතිවරයා අවධාරණය කළේ.

යුද හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මේ බව පැවසුවේ රාගමදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.