Wednesday, February 19, 2025

General line - 0115112241

"රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්න තැනකට පත් කරනවා"



රටේ ඒකීයභාවය සෑම ජනකොටසක්ම හදවතින්ම පිළිගන්නා තැනට පත්කළ යුතු බව ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පවසනවා.

ඔහු පෙන්වාදෙන්නේ සම්බුද්ධ ශාසනයට ප‍්‍රමුඛතාවය ලබාදීම ප‍්‍රායෝගිකව කි‍්‍රයාත්මක කිරීම අත්‍යවශ්‍ය බවයි. 

කිසිඳු ජනකොටසකට අසාධාරණයක් සිදුවීමට ඉඩනොතබන බවයි ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ. 

ජනාධිපති ධූර අපේක්ෂක අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා මෙම අදහස් පළකළේ නිට්ටඹුවේ ඊයේ (15) පස්වරුවේ පැවැති ජනරැළියකට එක්වෙමින්.