Wednesday, February 19, 2025

General line - 0115112241

වැසී ගිය තේ කර්මාන්ත ශාලා යළි විවෘත කරන බවට ගෝඨාභයගෙන් බලංගොඩදී පොරොන්දුවක්



වැසී ගිය තේ කර්මාන්ත ශාලා නැවත ආරම්භ කිරීම සදහා අවශ්‍ය ණය සහ බදු සහන ලබාදීමට තමන් කටයුතු කරන බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා

 බලංගොඩ ප‍්‍රදේශයේ අද පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව සදහන් කළා

මේල එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ


මේ අතර ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂට සහාය පළ කරමින් හොරණ ප‍්‍රදේශයේ තවත් ජන රැළියක් මේ වනවිට පැවැත්වෙනවා

 රැළිය ආරම්භවීමට පෙර හොරණ විද්‍යාරතන පිරිවෙන් විහාරස්ථානයේ ගෝඨාභය රාජපක්‍ෂට සෙත් පතා ජය පිරිත් සජ්ජායනාවක්ද සිදු කෙරුණා