Wednesday, February 19, 2025

General line - 0115112241

සුමන්තිරන්ගේ ප‍්‍රකාශයකට එරෙහිව සත්‍ය ගවේෂකයෝ පොලීසි යයි



දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එම් ඒ සුමන්තිරන්ට එරෙහිව සත්‍ය ගවේෂකයෝ සංවිධානය පොලිස්පති සහන මැදිරියට අද පැමිණිල්ලක් ඉදිරිපත් කළා.

සුමන්තිරන් මන්තී‍්‍රවරයා රටේ ඒකීයභාවය පිළිනොගන්නා බවට කළ ප‍්‍රකාශය හේතුවෙන් ඔහුට කිසිදු ධුරයක් දැරීමට නොහැකි බව පවසමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.

මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දක්වන සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැදවුම්කරු නීතිඥ පේ‍්‍රමනාත් සී දොලවත්ත