Wednesday, May 1, 2024

General line - 0115112241

පරිසරය රැක ගැනීමට සංස්කෘතික වෙනසක් අවශ්‍ය බව අනුර කියයි




අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය වැනි ක්ෂේත‍්‍ර හරහා පරිසරය ආරක්ෂා කිරීමේ නව සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසනවා.

ඇඹිලිපිටියේදී අද පැවති ජාතික ජන බලවේගයේ පරිසර ප‍්‍රතිපත්තිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක