Sunday, April 28, 2024

General line - 0115112241

වත්මන් රජයෙන් බුද්ධි අංශ වලට සිදුව ඇති හානිය ගෝඨාභය පෙන්වයි




වත්මන් රජය ආරක්‍ෂක අංශ ප‍්‍රයෝජනයට ගෙන ඇත්තේ දේශපාලන විරුද්ධවාදීන්ට එරෙහිව කි‍්‍රයා කිරීමට පමණක් බව ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ පවසනවා. 

කෝට්ටේ ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මේ බව ප‍්‍රකාශ කළා.

 

මේ, එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ.