Sunday, April 28, 2024

General line - 0115112241

ප්‍රධාන පක්ෂ දුප්පත්කම විකුණන හැටි අනුර පෙන්වයි




මැතිවරණ කාලසීමාවලදී ප‍්‍රධාන පක්‍ෂ ජනතාවගේ දුප්පත්කම විකුණමින් පමණක් සිය මැතිවරණ ව්‍යාපාරයන්වල නිරත වූ බව ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්‍ෂක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක පවසනවා. 

හලාවත ප‍්‍රදේශයේ පැවති ජන රැළියක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළා.