Saturday, May 4, 2024

General line - 0115112241

රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුව දේශපාලනය කළඹයි - තවත් සංවාද එළියට




පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක සහ එවකට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා වූ ශානි අබේසේකර අතර සිදුවන දුරකතන සංවාද සම්බන්ධයෙන් මේ වන විට දේශපාලන කරලියේ දැඩි කතා බහක් මතුව තිබෙනවා.

ඔවුන් දෙදෙනා අතර සිදු වූ එවැනි දුරකතන සංවාදයක තවත් කොටස් තුනක් පහතින් දැක්වෙනවා.

 


 

(මේ සම්බන්ධ මීට පෙර පළ වූ පුවත් පහතින්)

පාස්කු ප්‍රහාරය පිළිබඳ සංවාදයකුත් රන්ජන්ගේ දුරකතන සංවාද ගොනුවෙන් මතු වෙයි