Friday, September 20, 2024

General line - 0115112241

වසර 3700ට පෙර විසූ තරුණියකට යළි පණදෙයි (PHOTOS)



මින් වසර 3700 පෙර විසූ කාන්තාවකගේ සැබෑ රුව නිර්මාණය කිරීමට පර්යේෂකයන් පිරිසක් සමත්වී තිබෙනවා.

ඇය ජීවත්ව තිබෙන්නේ මීට වසර 3700 පෙර ලෝකඩ යුගයේදීයි

සමාන්‍යයෙන් ලෝකඩ යුගයේ කාන්තාවක් වලදමා ඇත්තේ ගලක් ලග පිහිට වලක් තුළ බවයි පර්යේෂකයන් පවසන්නේ.

ඇගේ ශරීර කොටස් හමුව තිබෙන්නේ ස්කොට්ලන්තයෙන්.

ඇගේ හිස්කබල හමුවෙද්දි අසාමන්‍ය ලෙස වෙනස් හැඩයක් ගෙන තිබෙනවා.

මේ නිසා ඇය වද හිංසා ලැබී මිය යන්නට ඇතැයි පර්යේෂකයන් සැක කරන්නේ.

මිය යනවිට ඇය අවුරුදු 18 – 22 අතර පසුවන්නට ඇතැයි පර්යේෂකයන් විශ්වාස කරනවා

සතුන් සමග ජීවත් වූ විශාල ජන කන්ඩායමක ඇය සමාජිකාවක් වන්නට ඇතැයි පැවසෙනවා.

කෙසේ වෙතත් පරිගණක අනුසාරයෙන් ඇයව ප්‍රතිනිර්මාණය කළ පර්යේෂකයන් පවසන්නේ ඇය පිලිබඳ ඉදිරියටත් පරීක්ෂණ කරන බවකි.

ඇයගේ ඡයාරූප පහතින් නරඹන්න..

36B5F54F00000578-0-image-m-68_1469827609325 36B5B0C000000578-3715379-Once_it_was_clear_she_was_a_Caucasian_female_in_her_late_teens_t-a-1_1469833575085 36B5B0AC00000578-3715379-The_artist_behind_the_facial_reconstruction_masterpiece_is_Hew_H-a-16_1469831746997