Thursday, March 28, 2024

General line - 0115112241

අහස හැඩ කළ සරුංගල් (PHOTOS)

දිනසේන රතුගමගේ/මාධව කුලසූරිය




තෛපොංගල් උළෙල නිමිත්තෙන් යාපනයේදී වාර්ෂිකව සංවිධානය කරණු ලබන සරුංගල් තරගාවලිය හා ප්‍රදර්ශනය මෙවරද වැල්වෙට්ටිතුරෙයි වෙරලේදී පැවැත්වුණා.

යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, උතුරු පළාත් සභා අධ්‍යාපන හා  ක්‍රීඩා අමාත්‍යාංශය එකාබද්ධව සරුංගල් සැණකෙළිය පැවැත්වීමේ කටයුතු සංවිධානය කොට තිබුණා.

මෙම සරුංගල් තරගාවලියට නිර්මාණාත්මක සරුංගල්  රැසක් ඉදිරිපත් කොට තිබුණා.