Sunday, May 5, 2024

General line - 0115112241

කොටස් වෙළදපොලේ කඩා වැටීමක්




කොළඹ කොටස් වෙළදපොලේ අද ප‍්‍රබල කඩා වැටීමක් සිදු වුණා. සියළු කොටස් මිල දර්ශකය ඒකක 221.24කින් කඩා වැටුණු බවයි ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ.

එක්දිනක් තුල කොළඹ කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශකයේ සිදු වූ දෙවන විශාලතම කඩා වැටීමද මෙය වනවා. එහි විශාලතම කඩා වැටීම සිදු ඇත්තේ 2010 වසරේ ඔක්තොම්බර් 12වනදායි. කොළඹ කොටස් වෙළදපොලේ සියළු කොටස් මිල දර්ශකය එදින ඒකක 300යි දශම 5යි 9කින් කඩා වැටුණා.